495000.00 Rs Peugeot 305GL 1987 Saloon for sale in Udugampola

Published date: 08/20/2017
  • Location: Udugampola, Gampaha, Sri Lanka

ඉතාම හොඳ ධාවන තත්වයෙන් යුත් පර්ජෝ 305 GL රථය විකිණීමට - කරුණාකර විස්තරය හොඳින් කියවා බලා කැමති නම් පමණක් ඇමතීමෙන් ඔබේත් මගේත් කාලය ඉතිරි කිරීමට කටයුතු කරන්න.

ඔබ මිලදී ගන්නා බව තහවුරු කරන්නේ නම් Rs.300,000 ක ෆිනෑන්ස් පහසුකම් පිළිබඳව සලකා බැලිය හැක.

ඩිබියර් පර්ල් මෙටැලික් පේන්ට් එක
ඔරිජිනල් 1472cc එන්ජිම
ඉතාලියෙන් ආනයනය කරන ලද නවතම ඔරිජිනල් සොලෙක්ස් කාබියුරෙටරය ( ගලවා වෙනස් කර නොමැත )
ප්‍රංශයේ නිෂ්පාදිත අළුත්ම ප්ලග්
ප්‍රංශයේ නිෂ්පාදිත අළුත්ම වතුර පොම්පය
ප්‍රංශයේ නිෂ්පාදිත අළුත්ම පෙට්‍රල් පොම්පය
ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ඉදිරිපස අළුත්ම වායු ශොක් ඇබ්සෝබර්
අළුත්ම රෙක්ටිෆයර් සෙට් එක
අළුත් ඇමරොන් බැටරිය
අළුත්ම ඉදිරිපස බ්‍රේක් පෑඩ් සහ පිටුපස බ්‍රේක් පද්ධතිය අළුත්වැඩිය කොට ඇත
අළුත් බෙල්ට්
ටොයෝටා ඩෑශ්බෝඩ් එක*
ටච් ස්ක්‍රීනය සහිත ඩී.වී.ඩී. ප්ලේයරය, එෆ්.එම් ෆුල් රේන්ජ් රේඩියෝව සහ රිවර්ස් කැමරාව
සියළුම ලයිට් අළුතෙන් සවි කොට ඇත ( සිග්නල්, ටේල්, හෙඩ් ලෑම්ප් )
අළුත්ම ජර්මන් ඉග්නිෂන් කොයිල් එක
ලෙදර් / පවර් සීට්
අළුත් පැති කණ්ණාඩි
අළුත් දොර ලොක් සහ හැන්ඩ්ල්
4-way ස්පීකර් පද්ධතිය
අළුත් පෙට්‍රල් ටැංකි මූඩිය
අළුත් පෙට්‍රල් සෙන්ඩින් යුනිට් එක
අළුත්ම පලල් ටයර්
ඇලොයි වීල්
බ්ලෝවර් ක්‍රියාත්මක වේ. කන්ඩෙන්සරය සහ කම්ප්‍රෙසරය සවිකොට වායු සමීකරණය කල හැක. පුලි සහ බ්‍රැකට් සහිතයි.
නව ඔර්ජිනල් පසුපස ශොක් මවුන්ට් දෙක..
ආනයනය කල ඔරිජිනල් වම් දකුණු ස්ටියරින් කොලම් ස්විච


ඉතා හොඳින් එන්ජිම ටියුන් කොට ඇති අතර පෙට්‍රල් ලීටරයට කිලෝමීටර 14-15ක් කරයි.

අළුතෙන් එන්ජින් ඔයිල් මාරු කොට අළුත් ඔයිල් ෆිල්ටරයක් යොදා ඇත.

ඉදිරිපස රෝද එලවුම

එන්ජින් එක තුලම ගියර් බොක්ස් එක ඇති නිසා අමුතුවෙන් ගියර් ඔයිල් මාරු කිරීම් වැනි නඩත්තු නොමැත.

සියළු ලිපි ලේඛණ සහිතයි. වාහනය විකුණුම්කරුගේ නමට ලියාපදිංචි කර ඇත.

මිල සාකච්ඡා කල හැක. ඉහත කොටස් එකතුකොට හොඳ ධාවන තත්වයට ගෙන ඒමට
මෙහි දක්වා ඇති මුදලට
වඩා වැඩි මුදලක් වියදම් කොට ඇති නිසා සාධාරණව එම මුදල් පියවෙන වටිනාකමක් බලාපොරොත්තු වෙමි.

Price slightly negotiable

Call / Imo / Viber / WhatsApp - 0763460177


Contact Number: 0763460177

Car details

Peugeot
306
Coupe
1987
4
5
180000
1472
4
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Contact seller Share

Related listings

  • Alto new
    Alto new
    Cars - Katana (Gampaha) - 08/17/2017 2075000.00 Rs

    Alto face lift 2016 for sale

  • car
    car
    Cars - Gampaha (Gampaha) - 08/16/2017 1675000.00 Rs

    1st owner. Car is in very good condition

  • Toyota Aqua G Grade - Colour Display Edition
    Toyota Aqua G Grade - Colour Display Edition
    Cars - Kelaniya (Gampaha) - 08/13/2017 3975000.00 Rs

    Toyota Aqua G Grade YOM 2012 / YOR 2014 Dec Immediate sale due to owner migrating Genuine mileage Automatic Transmission Hybrid, Very Economical (23Km in city & 28 Km outside with AC) Grey Colour, Dual Multi-funtion Push Start Automatic Halogen H...